කැතෝඩ කිරණ වල ගුණ
- කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරයි.
- කැතෝඩ කිරණ ඍණ ආරෝපිතය.
- කැතෝඩ කිරණ ස්කන්ධයක් සහිත අංශු වලින් සමන්විතය. ඉලක්කයක වද්දා ක්ෂණිකව නැවැත්වූ විට එම ඉලක්කයෙන් x කිරණ මුක්ත වේ.
- කැතෝඩ කිරණ කැතෝඩ පෘෂ්ඨයට ලම්භකව නිකුත් වේ.
- කැතෝඩ කිරණ ගැටුණු විට වායු අයනීකරණය වේ.
- කැතෝඩ කිරණ වලට අංශුමය මෙන්ම තරංගමය ගුණ ද පිහිටා ඇත.
No comments:
Post a Comment