Welcome

WELCOME


welcome කියලා ඔය හැමෝම පිළි ගන්නවා. මේ site එක a/l වලට math , science කරන අයට උදව්වක් වේවි කියලා හිතනවා. මම ආසම කොටස තමා මේ. ඒක නිසා ආසාවෙන් තමා මේක කරන්නේ. ඒ වගේ ම ඔයාලගෙන් හොද  support  එකක් බලාපොරෙතේතු වෙනවා.
                                        යාළුවනේ මේක පළවෙනි post එක. blog එකක් හදන්න එක එක topics හිතට ආවා.ඒවා එකක්වත් හරි ගියේ නැ. lastly මේක තමා  set වුනේ... මොකද මේකෙන් මටත් වැඩක් වෙනවනේ... මං තාම මේ වැඩ වලට අළුත් ඒක නිසා වැරදි ඇති ඒවා comment කරන්න.එතකොට මට ඒවා හදාගන්න පුළුවන්නේ.     ok ok වැඩ් කතා ඕනි නැ...lastly මේ site එකට visit කරාට thanks කියලා මම නවතිනවා.


හැඳින්වීම

රසායන විද්‍යා විෂය අ.පෙ.ස උසස් පෙළ විභාගයට විද්‍යා හා ගණිත අංශයෙන් පෙනී සිටින සිසු සිසුවියන්ට අනිවාර්ය විශයකි. එම සිසු සිසුවියන්ට රසායන විද්‍යාවේ මුල් පියවර වශයෙන් අධ්‍යනය කිරීමට ලැබෙන්නේ පදාර්ථයේ ව්‍යුහය නැමති ඒකකයයි.මෙහිදී පදාර්ථය සෑදී ඇති අකාරය පරමාණුවක අඩංගු උප පරමාණුක අණු ඒවා පිහිටන ආකාරය ඒ සඳහා ඇති සාක්ෂි   පිළිබඳව සාකච්ජා කෙරේ. රසායන විද්‍යාවේ මූලික කරුණු වන මෙම කරුණු ඉදිරි ඒකක වලටද පාදක වනවා සේම ඒවා අධ්‍යනයට අතිශයින් වැදගත් වන්නේද මෙම කරුණුය.

අධ්‍යන කටයුතු වල පහසුවක් වන හෙයිනුත්
මෙහි සඳහත් කරුණු පිළිබඳව වැඩිදූර අධ්‍යනය
විවේක කාලය අර්ථවත්ව ගත කිරීම                          
                                                                 වැනි අරමුණු පෙරදැඩි කරගෙන උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සහෝදර සහෝදරියන්ට පහසුවක් වන පරිදිත් මාගේ blog අඩවිය නිර්මාණයට මෙම මාතෘකාව තෝරා ගතිමි.